දිනෙන් දින ඉහළ යන ඩොලරයේ අද තත්ත්වය මෙන්න..
වාණිජ බැංකු කිහිපයක අද(28) ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 360ක් ලෙස සටහන් වනවා.
මහබැංකුව ඊයේ (27) දහවල් නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව එය රුපියල් 350යි ශත 49ක් ලෙස දැක්වුණු අතර, ගැණුම් මිල සටහන් වුණේ රුපියල් 337යි ශත 82ක් ලෙසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |