රටටම සුභයි - ශ්‍රී ලංකා රේගුව ආදායම් ඉලක්කය අභිබවා යයි
ශ්‍රී ලංකා රේගුව අප්‍රේල් මස සිය ආදායම් ඉලක්කය අභිබවා ගොස් ඇත.
ඒ අනුව අප්‍රේල් 30 වනවිට අපේක්ෂා කළ ආදායම රුපියල් බිලියන 181.27 ක් වන අතර එහෙත් අප්‍රේල් 27 වනවිට රැස්කළ ආදායම රුපියල් බිලියන 186.49 ක් ලෙස වාර්තා වේ.
2026 වසරේ මේ දක්වා රේගුව රැස්කර ඇති මුලු ආදායම රුපියල් බිලියන 869.32 ක් වේ.