ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ගැන ආයෙත් කරලියට ආ ආන්දෝලනාත්මක හෙළිදරව්වක් මෙන්න.

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ICC යෙන් ඉල්ලීමක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිට වූ බව නැවත වරක් ESPNcricinfo වෙබ් අඩවිය තහවුරු කර ඇත.

LPL වලට කුමක් වෙයි ද?.තීරණය මෙන්න. (VIDEO)

LPL වලට කුමක් වෙයි ද?.තීරණය මෙන්න. (VIDEO)


නමුත් තමාගේ දැඩි ඉල්ලීම මත ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තරග ක්‍රීඩා කිරීමට ඉඩ සලස්වා දීමට ICC ය පියවර ගත් බව ශම්මි සිල්වා මිට පෙර මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

ක්‍රිකට් වලට අලුතින්ම එන නව නීතිය - ICC ය ගත්ත විශේෂ තීරණය මෙන්න.

ක්‍රිකට් වලට අලුතින්ම එන නව නීතිය - ICC ය ගත්ත විශේෂ තීරණය මෙන්න.


ඒ අනුව නොවැම්බර් 21 වන දින ICC මණ්ඩල රැස්වීමට නිරීක්ෂකයෙකු ලෙස සහභාගී වෙමින්, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලන මැදිහත්වීම් පිළිබඳ ගැටළුව නිවැරදි කිරීමට ශ්‍රී ලංකා රජයට අමතර කාලයක් ලබා දෙන ලෙස ICC මණ්ඩලයෙන් ඉල්ලා සිටි බව එම ලිපිය උපුටා දක්වමින් ESPNcricinfo වෙබ් අඩවිය තොරතුරු වාර්තා කර ඇත.

කෙසේ වෙතත්, වැඩිදුරටත් එම වෙබ් අඩවිට සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට අතුරු කමිටුවක් පත් කිරීමේ උත්සාහයෙන් පසු බැස්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් විසින්ම ICC වෙතින් අත්හිටුවීමක් ඉල්ලා සිටි බව වැටහී ඇති බවයි.

ඊයේ ICC යට ගිහින් ආපු ශම්මි අද මාධ්‍ය ඉදිරියේ කට අරියි. - ක්‍රීඩකයින් තෝරා ගැනීම සහ අහිමි වූ ඩොලර් මිලියන 100 ගැනත් හෙළි කරයි. - (VIDEO)

ඊයේ ICC යට ගිහින් ආපු ශම්මි අද මාධ්‍ය ඉදිරියේ කට අරියි. - ක්‍රීඩකයින් තෝරා ගැනීම සහ අහිමි වූ ඩොලර් මිලියන 100 ගැනත් හෙළි කරයි. - (VIDEO)