ක්‍රිකට් වලට අලුතින්ම එන නව නීතිය - ICC ය ගත්ත විශේෂ තීරණය මෙන්න.

By krishani Nov 22, 2023 03:42 AM GMT
Report

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ක්‍රිකට් ක්‍රීඩාවේ දී පන්දු යැවීමේ කාලය සම්බන්ධයෙන් නව නීතියක් හදුන්වාදීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ.

ක්‍රිකට් වලට අලුතින්ම එන නව නීතිය - ICC ය ගත්ත විශේෂ තීරණය මෙන්න. | A New Rule Regarding Bowling Time In Cricket

ඒ අනුව එක පන්දු වාරයක් යැවිය යුතු නිශ්චිත කාලයක් පවති.

අද රැස් වූ ICC මගින් මෙරට ක්‍රිකට් තහනම ගැන ගත් විශේෂ තීරණය මෙන්න.

අද රැස් වූ ICC මගින් මෙරට ක්‍රිකට් තහනම ගැන ගත් විශේෂ තීරණය මෙන්න.


කිසියම් කණ්ඩායමක් අවස්ථා තුනකදී එම කාලය සම්පූර්ණ නොකළහොත් අනෙත් පිලට ලකුණු 5ක් හිමිවනු ඇත.

ක්‍රිකට් වලට අලුතින්ම එන නව නීතිය - ICC ය ගත්ත විශේෂ තීරණය මෙන්න. | A New Rule Regarding Bowling Time In Cricket

කෙසේ වෙතත්, එහි මූලික අත්හදා බැලීම් ලබන මාසයේ සිට ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා ක්‍රියාත්මක බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ ය.