ශ්‍රී ලංකාවෙන් නවසීලන්තයට අභියෝගාත්මක ලකුණු පුවරුවක්..අර්ධශතක 03ක් ඒ අතර.(Update)

Report

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම් අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තුන්වැනි එක්දින තරගය මේ වනවිට පැවැත්වෙමින් පවතිනවා.

ඒ අනුව, කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 290ක් රැස්කර ගනු ලැබීය.

එහිදී පැතුම් නිස්සංක (66), කුසල් මෙන්ඩිස් (54) සහ ජනිත් ලියනගේ (53) අර්ධ ශතක රැස්කිරීමට සමත් විය.

................................................

 ශ්‍රී ලංකා - නවසීලන්ත තුන්වන එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාව විසින් දිනාගෙන තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කර ඇත්තේ.

සියලුම මත්පැන් සහ දුම්වැටි වර්ගවල මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමයි..වැඩි වන නව මිල ගණන් මෙන්න.

සියලුම මත්පැන් සහ දුම්වැටි වර්ගවල මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමයි..වැඩි වන නව මිල ගණන් මෙන්න.


මේ වන විට පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා  කණ්ඩායම පන්දුවාර 10ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 66ක් ලබාගෙන සිටියි.

පැතුම් නිශ්ෂංක පන්දු 31ක් තුල නොදැවී ලකුණු 50ක් ලබාගෙන සිටී.

අද තරුණියන්ගෙ ආකර්ශනය වහ වැටෙන ග්‍රහයෝගයක්..මේ ලග්න වලට විශේෂයි.(VIDEO)

අද තරුණියන්ගෙ ආකර්ශනය වහ වැටෙන ග්‍රහයෝගයක්..මේ ලග්න වලට විශේෂයි.(VIDEO)


අද තරගය නවසීලන්තයේ ඕක්ලන්ඩ්හිදීයි පැවැත්වෙන්නේ.

You May Like This Video