දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් - මේ දුම්රිය ගමන්වල ප්‍රමාදයක්

Report

දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම නිසා කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එබැවින් පාදුක්ක සහ අවිස්සාවේල්ල අතර කොටසේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් පවතින බව එම දෙපාර්තමේන්තුව දන්වයි.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ කාර්මික දෝෂය යථා තත්ත්වයට පත්කරමින් දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර මේ වන විටත් ගනිමින් පවතින බවයි.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත හය ශ්‍රේණියට අයදුම්පත් යොමු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සිසුන්ට විශේෂ නිවේදනයක්

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත හය ශ්‍රේණියට අයදුම්පත් යොමු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සිසුන්ට විශේෂ නිවේදනයක්

නාමල්ව අත්අඩංගුවට ගත්තැයින් දේශපාලන පක්ෂ උණුසුම් වෙයි - කැළඹුණු එජාපයෙන් නිවේදනයක්

නාමල්ව අත්අඩංගුවට ගත්තැයින් දේශපාලන පක්ෂ උණුසුම් වෙයි - කැළඹුණු එජාපයෙන් නිවේදනයක්

නාමල් වෙනුවෙන් දුවගෙන ආපු ඉරාජ් - අල්ලස් කොමිසමේ ඉදිරියේ මහ සෙනඟක්

නාමල් වෙනුවෙන් දුවගෙන ආපු ඉරාජ් - අල්ලස් කොමිසමේ ඉදිරියේ මහ සෙනඟක්