ක්‍රීඩා අමාත්‍යංශයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ..
ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ සඳහා ස්ථාවර කමිටුවක් පත් කරමින් 2023.04.11 දින නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් මෙම නව නිවේදනය නිකුත් කර ඇත්තේ.
මෙලෙස නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනය පහතින්,
