බොනට් එක උඩ ගිය ස්පයිඩර්මෑන්ට සිදු වූ වින්නැහිය.

By Wayomi Jul 25, 2024 05:13 PM GMT
Report

කාර් බොනට් එකක් මත ස්පයිඩර්මෑන් ඇඳුමින් සැරසී ගමන් කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඉන්දියාවේ ද්වාරකා ප්‍රදේශයේදීයි.

විශේෂ නිවේදනයක්. - ස්ථිර රියැදුරු බලපත්‍ර ලබාදෙන දිනය ගැන දැනුම්දීමක්.

විශේෂ නිවේදනයක්. - ස්ථිර රියැදුරු බලපත්‍ර ලබාදෙන දිනය ගැන දැනුම්දීමක්.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සමාජ මාධ්‍ය ඔස්සේ ලැබුණු පැමිණිල්ලකට අනුව වන අතර ස්පයිඩර්මෑන් ඇඳුමින් සැරසී සිටි පුද්ගලයා 20 හැවිරිදි වියේ පසු වන අතර එම මොටර් රථය පැදවු 19 හැවිරිදි පසු වන බවයි වාර්තා වන්නේ.

අනතුරුදායක ලෙස රිය පැදවීම, ආසන පටි පැළඳ නොසිටීම යන චෝදනා ඔවුන්ට එල්ල වී තිබෙනවා.

දරුවාගේ කකුලක් ගැටගසා රෝදයට යට කරයි. - දස වද දෙමින් වීඩියෝ කළ පියාට අවසානයේ සිදු වූ දේ. - (PHOTO)

දරුවාගේ කකුලක් ගැටගසා රෝදයට යට කරයි. - දස වද දෙමින් වීඩියෝ කළ පියාට අවසානයේ සිදු වූ දේ. - (PHOTO)