බීමත්ව රිය පැදෙව්වොත් වැඩ වරදී
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අදත් ක්‍රියාත්මක බව පොලීසිය සදහන් කර තිබේ .
ඒ සඳහා පොලිස් ස්ථාන මට්ටමින් නිලධාරීන් 75%කට ආසන්න සංඛ්‍යාවක් අනියුක්ත කර තිබෙන බව රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා සදහන් කර තිබේ.
ඒ වගේම ඔහු ප්‍රකාශ කළේ බීමත්ව රිය පදවන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි පොලිස්පතිවරයා දැනුම් දී තිබෙන බවයි.