අද ඉඳන් මේ පාරවල්වල බස්වල යන අයට සුබ ආරංචියක්

Report

ග්‍රාමීය මාර්ග 40 ක අද (01) සිට බස් ධාවනය ආරම්භ කරන බව ප්‍රවහන හා මහා මාර්ග අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව එහි නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ ජනාධිපතිවරයාගේ අයවැය යෝජනාවකට අනුව එය ක්‍රියාත්මක කෙරෙන බවයි.

එසේම ඒ එම ග්‍රාමීය ජනතාවගේ ගමන් පහසුව වෙනුවෙන් බවත් සඳහන්.

තවද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ සිසු සැරිය, ගැමි සැරිය සහ නිසි සැරිය වෙනුවෙන් වෙන් කල රුපියල් මිලියන 3300 ට අමතරව රුපියල් මිලියන 2000 ක් ඒ සඳහා වෙන් කර ඇති බවයි.

ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයෙන් නිල දැනුම්දීමක් - මේ රැකියාවලට බඳවා ගන්නවා

ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයෙන් නිල දැනුම්දීමක් - මේ රැකියාවලට බඳවා ගන්නවා

ලැබුවා වූ 2026 නව වසරේ අවුරුද්ද පුරාවට සියලුම ලග්නවල අය වැය සමඟ පලාපල විස්තර මෙන්න

ලැබුවා වූ 2026 නව වසරේ අවුරුද්ද පුරාවට සියලුම ලග්නවල අය වැය සමඟ පලාපල විස්තර මෙන්න

හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්

හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්