බීමත්ව රිය පැදෙව්වොත් වැඩ වරදී

Report

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අදත් ක්‍රියාත්මක බව පොලීසිය සදහන් කර තිබේ .

ඒ සඳහා පොලිස් ස්ථාන මට්ටමින් නිලධාරීන් 75%කට ආසන්න සංඛ්‍යාවක් අනියුක්ත කර තිබෙන බව රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා සදහන් කර තිබේ.

ඒ වගේම    ඔහු ප්‍රකාශ කළේ    බීමත්ව රිය පදවන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි පොලිස්පතිවරයා දැනුම් දී තිබෙන බවයි.

අද දින සිට අනිවාර්යයෙන් ක්‍රියාත්මක වෙන නව බදු ව්‍යුහයක් - බද්ද 18% දක්වා ඉහළට

අද දින සිට අනිවාර්යයෙන් ක්‍රියාත්මක වෙන නව බදු ව්‍යුහයක් - බද්ද 18% දක්වා ඉහළට

අද ඉඳන් මේ පාරවල්වල බස්වල යන අයට සුබ ආරංචියක්

අද ඉඳන් මේ පාරවල්වල බස්වල යන අයට සුබ ආරංචියක්