බස් ගාස්තුවට වෙන්න යන දේ ගැන විශේෂ දැනුම්දීමක්

Report

පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න විසින් තෙල් මිල අඩුනොවීම හමුවේ බස් ගාස්තුවේද කිසිදු වෙනසක් සිදු නොවන බව ප්‍රකාශ කරයි.

අද දින කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා ඇත.

චතූ රාජපක්ෂ සමලිංගික පෙම්වතියක්..ද? අහපු ඇයට ඇය දුන්න සංවේදී පිළිතුර, ඇත්තටම අපි දෙන්නා..

චතූ රාජපක්ෂ සමලිංගික පෙම්වතියක්..ද? අහපු ඇයට ඇය දුන්න සංවේදී පිළිතුර, ඇත්තටම අපි දෙන්නා..

එසේම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඊයේ (31) දින නිවේදනය කළේ ඉන්ධන මිල සූත්‍රයට අනුව මෙවර ඉන්ධන මිල සංශෝධනයක් සිදුනොවන බවයි.

ඒ යටතේ ලංකා සුදු ඩීසල් ලීටරයක් තවදුරටත් රුපියල් 289කටත්, සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 325කටත් ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 305කටත් අලෙවි වනු ඇත.

ඕලෙවල් ඒලෙවල් ඉවර වුණ ගමන් කරපු පාඨමාලා ආයේ කරන්න වෙන් නෑ

ඕලෙවල් ඒලෙවල් ඉවර වුණ ගමන් කරපු පාඨමාලා ආයේ කරන්න වෙන් නෑ

එසේම සංස්ථාව දක්වා ඇත්තේ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 341කට සහ ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 185ත් තවදුරටත් අලෙවි කරන බවටයි.

එමෙන්ම ලංකා IOC සමාගම තම සමාගමද අගෝස්තු මාසයට අදාළව මිල සංශෝධනයක් සිදු නොකරන බව පවසා සිටියා.

මේ අනුව අවසන්වරට ඉන්ධන මිල සංශෝධනයක් ඉකුත් ජූලි මාසයේදී සිදු කෙරුණ ද ජූනි මාසයේදී ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොවුණි.

මේ වාහන ගත්තු අයට සොරි තමයි, ගත්ත අයගෙන් බද්ද අය කරන්න යයි සෙල්ලන් නෑ ලක්ෂ 40ක්

මේ වාහන ගත්තු අයට සොරි තමයි, ගත්ත අයගෙන් බද්ද අය කරන්න යයි සෙල්ලන් නෑ ලක්ෂ 40ක්