චතූ රාජපක්ෂ සමලිංගික පෙම්වතියක්..ද? අහපු ඇයට ඇය දුන්න සංවේදී පිළිතුර, ඇත්තටම අපි දෙන්නා..[PHOTOS]

Report

කලා ලෝකෙන් ඇහෙන විවිධ කටකතා අස්සේ ඔන්න චතූ රාජපක්ෂ නමත් කියවෙන්න අරන්. කවදත් නව පරපුරේ දක්ෂ සහ ජනප්‍රිය තාරකාවක් වූ ඇය ගැන ඇහෙන්නේ ටිකක් ආන්දෝලනාත්මක කතාබහක්.

සමාජ මාධ්‍යයේ මේ කතාබහ හුවමාරු වෙන්නේ ඇය රඟපාපු නිර්මාණයක් හේතු වෙලා තියෙනවා.

සැණකෙළි බිමක බිහිසුණු අනතුරක්, 23 දෙනෙක්ට තුවාල, තුන්දෙනෙක්ට බරපතළයි

සැණකෙළි බිමක බිහිසුණු අනතුරක්, 23 දෙනෙක්ට තුවාල, තුන්දෙනෙක්ට බරපතළයි

ඒ මේ දිනවල විකාශය වන ”ද ලේක්” හි රූප රාමුවක් නිසා. කොහොම හරි තමාව තමන් ආදරේ කරන ප්‍රේක්ෂකයන් වැරදියට තේරුම් ගත්ත නිසා චතූ රාජපක්ෂගෙත් හිත ටිකක් රිදිලා ඉන්නවා කියලා තමයි ආරංචි වූණේ.

ඒකටම හරියන්න ඇය මෙහෙම කිව්වා කියලත් ආරංචියක් තියෙනවා.

අද ලග්න 06කට අතිශයින්ම ශුභ ග්‍රහ පිහිටීමක් - ලග්න 04කට දැඩි අවදානමක් - ඔබේ ලග්නයත් ඒ අතරද?

අද ලග්න 06කට අතිශයින්ම ශුභ ග්‍රහ පිහිටීමක් - ලග්න 04කට දැඩි අවදානමක් - ඔබේ ලග්නයත් ඒ අතරද?

ඒ, ”…මම චමත්කත් එක්ක අත්වැල් පටලවගෙන බොහෝම සමීපව රඟපාන දර්ශන දැකපු ප්‍රේක්ෂකයො ඒක සමලිංගික ඇසුරක් විදියට වරද්දගෙන වැරදි අවබෝධයක් අරගෙන තිබෙනවා. මොකද අපි රඟපානකොට අපිට ආදරය කරන ප්‍රේක්ෂකයො රඟපාන චරිතය ගැනත් බොහෝම කල්පනාවෙන් ඉන්නෙ. ඒ නිසා වෙන්න ඇති මේ චරිතය වැරදියට තේරුම් ගත්තෙ. ඇත්තටම අපි දෙන්නා අතර කතාවේ තියෙන්නෙ බොහොම ළෙංගතු බැඳීමක්. මෙතනදී පුංචි හරි හිත් වේදනවාක් දැනුනේ සමලිංගික පෙම්වතියක් කියලා ප්‍රේක්ෂකයෝ වැරදියට තේරුම් ගත්ත එක විතරයි. මගේ ප්‍රතිරූපයට හානිවෙන රංගනයක් මම කවදාවත් රඟපාන්නෙ නෑ. මගේ ප්‍රතිරූපයට හා රංගන වෘත්තියේ ගෞරවය රැකෙන විදියට සීමාවක් දාගෙන තමයි නිතරම රංගන කාර්‍යයේ යෙදෙන්නෙ…” යනුවෙන්.

රාජ්‍ය සේවයට පිවිසෙන්න ඉන්න ඔබට මෙන්න චාන්ස් එකක්. වැඩි පඩියකට වටිනා රැකියාවක්

රාජ්‍ය සේවයට පිවිසෙන්න ඉන්න ඔබට මෙන්න චාන්ස් එකක්. වැඩි පඩියකට වටිනා රැකියාවක්

GalleryGalleryGalleryGalleryGallery