ඕලෙවල් ඒලෙවල් ඉවර වුණ ගමන් කරපු පාඨමාලා ආයේ කරන්න වෙන් නෑ

Report

තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව යටතේ ලියාපදිංචි වී ඇති පුහුණු ආයතන 3916න් 844ක් දැනටමත් වසා දමා ඇති බව වාර්තා වේ.

ඒ අනුව ලියාපදිංචි පුහුණු ආයතන අතරින් දැනට සක්‍රීයව පවතින්නේ ආයතන 1722ක් පමණක් බව සඳහන්.

සැණකෙළි බිමක බිහිසුණු අනතුරක්, 23 දෙනෙක්ට තුවාල, තුන්දෙනෙක්ට බරපතළයි

සැණකෙළි බිමක බිහිසුණු අනතුරක්, 23 දෙනෙක්ට තුවාල, තුන්දෙනෙක්ට බරපතළයි

එසේම ලියාපදිංචි කාලය අවසන් වී ඇති ආයතන ගණන 1304ක් වන බව ද පවසයි.

මේ අතර මෙසේ ලියාපදිංචි කාලය අවසන් වූ ආයතන අතරින් ආයතන 601ක් ඉකුත් වසරේ දී නැවත ලියාපදිංචිය අලුත් කර ගෙන ඇති බව සඳහන්.

එසේම පසුගිය වසරේ දී පාඨමාලා පනහක් අලුතින් සංවර්ධනය කිරීමටත් පවතින පාඨාමාල තිහක් යාවත්කාලීන කිරීමටත් කොමිෂන් සභාව සැලසුම් කර තිබුණා.

චතූ රාජපක්ෂ සමලිංගික පෙම්වතියක්..ද? අහපු ඇයට ඇය දුන්න සංවේදී පිළිතුර, ඇත්තටම අපි දෙන්නා..

චතූ රාජපක්ෂ සමලිංගික පෙම්වතියක්..ද? අහපු ඇයට ඇය දුන්න සංවේදී පිළිතුර, ඇත්තටම අපි දෙන්නා..

එසේ වුවද සංවර්ධනය කර ඇත්තේ පාඨාමාලා 26ක් වන අතර යාවත්කාලීන කර ඇත්තේ පාඨමාලා 22ක් පමණක් බව ද සඳහන්.

ඒ අනුව ජාතික විගණන කාර්යාලය සඳහන් කරන්නේ නිපුණතා සම්මත පාඨමාලා සියයක් යාවත්කාලීන නොකර ඉතිරිව පැවති බවත් ඒ පිළිබඳව කොමිෂන් සභාව අවධානය යොමු කර නොමැති බවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඇති බවත් ය.

අද ලග්න 06කට අතිශයින්ම ශුභ ග්‍රහ පිහිටීමක් - ලග්න 04කට දැඩි අවදානමක් - ඔබේ ලග්නයත් ඒ අතරද?

අද ලග්න 06කට අතිශයින්ම ශුභ ග්‍රහ පිහිටීමක් - ලග්න 04කට දැඩි අවදානමක් - ඔබේ ලග්නයත් ඒ අතරද?