මේ ප්‍රදේශයේ ජනතාවට විශේෂ නිවේදනයක්

Report

ගිං සහ නිල්වලා ගංගා ද්‍රෝණිවල ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් සුළු ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

මුහුදුබඩ දුම්රිය ගමනාගමන ගැන විශේෂ දැනුම්දීමක්

මුහුදුබඩ දුම්රිය ගමනාගමන ගැන විශේෂ දැනුම්දීමක්

නිල්වලා ගංගා ද්‍රෝණියේ ජල මට්ටම හේතුවෙන් ඉදිරි පැය 24 තුළ පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය සහ තිහගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි  බවත්, නෙළුව, තවලම, නාගොඩ, නියාගම, වැලිවිටිය–දිවිතුර, ඇල්පිටිය සහ අක්මීමන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවද අවධානයෙන් පසුවිය යුතු බවද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබේ.

රු. 2000 මුදල් නෝට්ටු ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

රු. 2000 මුදල් නෝට්ටු ගැන මහ බැංකුවෙන් නිවේදනයක්