සැප්තැම්බර් 30 කලින් කරන්න ඕන දෙයක් ගැන විශේෂ දැනුම්දීමක්..

By Piyumika Sep 28, 2024 02:51 AM GMT
Report

2023/2024 තක්සේරු වර්ෂය සඳහා සියලුම ආද‍ායම් බදු ගෙවීම් සැප්තැම්බර් 30 වැනි සඳුදා වන විට අවසන් කළ යුතු බව දේශීය ආද‍ායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

අසැබි චිත්‍රපට නිළියක් මුළු පවුල එක්ක එකතුවෙලා කරලා තියන වැඩේ..(PHOTOS)

අසැබි චිත්‍රපට නිළියක් මුළු පවුල එක්ක එකතුවෙලා කරලා තියන වැඩේ..(PHOTOS)

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ආදායම් බදු ගෙවීම පැහැර හරින හෝ ප්‍රමාද කරන පුද්ගලයින්ට නීතිමය දඩුවම් සහ පොළී ගෙවීමට සිදුවන බවයි.

ඕනෑම බදු වර්ගයක් සඳහා ගෙවිය යුතු හිඟ බදු සැප්තැම්බර් 30 හෝ ඊට පෙර ගෙවිය යුතු බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කළේ.

කළමණාකරණ සහකාරවරියක් කාලයක පටන් කරපු දෙයක් මාට්ටු වේ..

කළමණාකරණ සහකාරවරියක් කාලයක පටන් කරපු දෙයක් මාට්ටු වේ..

බදු නොගෙවන්නේ නම්, එම බදු අයකර ගැනීම සඳහා දේශීය ආදායම් පනතේ දක්වා ඇති පරිදි දෙපාර්තමේන්තුව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට නියමිතයි.