පහේ ශිෂ්‍යත්ව සමත් සිසුන්ට විශේෂ දැනුම්දීමක්

Report

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල මත 6 වන ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීම සඳහා සකස් කළ 31/2025 චක්‍රලේඛය නිකුත් වී තිබේ. 

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති මෙම 31/2025 අංකය යටතේ චක්‍රලේඛය පහත දැක්වේ.

මෙම චක්‍රලේඛයට අනුව, 2025 වර්ෂයේ පස්වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත ප්‍රාථමික පාසල්වලින් ජාතික පාසල්වලට සහ වෙනත් පාසල්වලට සිසුන් තෝරාගැනීමේ ක්‍රියාවලිය සිදු කෙරේ. මෙහිදී ජාතික පාසල්වලට ඇතුළත් වීම සඳහා අංක 166 සහ ඊට ඉහළ ලකුණු ලබාගත් සිසුන්ට ප්‍රමුඛත්වය ලබාදෙන අතර, දිස්ත්‍රික් මට්ටමින් සහ පළාත් මට්ටමින් තෝරාගැනීම් සිදු කෙරේ. 

06 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා නව චක්‍රලේඛය මෙතැනින් by rishma

කජ්ජාගේ පුතා පොලිස් භාරයට

කජ්ජාගේ පුතා පොලිස් භාරයට