බැතිමතුන්ට යුද්ධ හමුදා මුලස්ථානයෙන් විශේෂ දැනුම්දීමක්.!

Report

යුද්ධ හමුදා මුලස්ථානය ‘සිරි දළදා වන්දනාව’ සඳහා පැමිණෙන සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටින්නේ විශාල ප්‍රමාණයේ ගමන් මළු රැගෙන ඒමෙන් වළකින ලෙසයි.

සතුරාගෙන් මිනිසා බේරා ගැනීමට රති කෙලියේ යෙදුන දෙවියා

සතුරාගෙන් මිනිසා බේරා ගැනීමට රති කෙලියේ යෙදුන දෙවියා

සැදැහැවතුන්ගේ ආරක්ෂාව සහ නවාතැන් පහසුකම් සැපයීම යන කරුණු පිළිබඳව සැලකිල්ලට ගනිමින් මෙම ඉල්ලීම සිදුකරන බව යුද්ධ හමුදා මුලස්ථානය වැඩිදුරටත් පවසයි.

උතුම් සිරි දළදා වන්දනාවේ'' තෙවැනි දිනය අදයි

උතුම් සිරි දළදා වන්දනාවේ'' තෙවැනි දිනය අදයි

සැදැහැවතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දළදා මාළිගය අවට පරිශ්‍රයේ විශේෂ ආරක්ෂිත වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක බව යුද්ධ හමුදා මුලස්ථානය වැඩිදුරටත් පැවසීය.