මේ අයට YouTube තහනම්
            
                
                By Kaushi
            
            
                
                
            
        
    ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු ළමුන්ට ලොව ප්‍රථමවරට සමාජ මාධ්‍ය තහනමට YouTube ඇතුළත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඒ අනුව ඔස්ට්‍රේලියානු රජය මීට පෙර සමාජ මාධ්‍ය වේදිකා කිහිපයකට ලබා දී තිබූ නිදහස් කිරීම ඉවත් කිරීමෙන් අනතුරුව මෙම තීරණ ගෙන තිබෙන බව සඳහන්.
එම තීරණය අනුව TikTok, Instagram, Facebook, X සහ Snapchat සීමා කෙරෙන අතර එය දෙසැම්බර් මාසයේදී ආරම්භ වීමට නියමිත බව ද පවසයි.
අඳාළ තහනම යටතේ නව යොවුන් වියේ පසුවන්නන්ට තවමත් YouTube වීඩියෝ නැරඹීමට හැකි ඇති අතර YouTube වීඩියෝ උඩුගත කිරීමට හෝ වේදිකාවේ අන්තර් ක්‍රියා කිරීමට අවශ්‍ය වන ගිණුමක් තබාගැනීමට අවසර නොලැබෙන බව සඳහන්.
 
    
     
                 
                     
                                             
         
     
     
     
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
        ![චූටි පහන්දිට මොකද මේ වෙලා තියෙන්නේ [PHOTOS]](https://cdn.ibcstack.com/article/737a188e-5694-4aac-a335-0a8993c7a114/25-6904a6211aec7-sm.webp) 
         
         
         
         
         
         
         
        