අනිද්දට ලෑස්ති වෙලා ඉන්න, විශේෂ දැනුවත් කිරීමක්

Report

ගම්පහ ප්‍රදේශ කිහිපයකට අනිද්දා (9) දින උදෑසන 10.00 සිට සවස 8.00 දක්වා කාලය තුළ ජල කප්පාදුවක් සිදු වන බවට ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.

දෙවන පාසල් වාරය අවසන්, ඊළඟ වාරේ පටන් ගන්නේ මෙහෙමයි

දෙවන පාසල් වාරය අවසන්, ඊළඟ වාරේ පටන් ගන්නේ මෙහෙමයි

මණ්ඩලය දැනුවත් කරන පරිදී මෙසේ ජල සැපයුම අත්හිටුවීමට කටයුතු කිරීමට නියමිතව ඇත්තේ රන්පොකුණුගම, බටලීය, අත්තනගල්ල, පස්යාල සහ නිට්ටඹුව යන කලාපවලටයි.

වාර්තා වන පරිදී මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට හේතු වී ඇත්තේ නිට්ටඹුව සිට මිනුවන්ගොඩ දක්වා වන සම්ප්‍රේෂණ නලයක පිරිසිදු කිරීමේ සහ විෂබීජහරණ කටයුත්තක් සඳහායි.

ආයේ ඉතින් ආසාවටවත් ගන්න වෙන් නෑ පරිගණක චිප්,ඉලෙක්ට්‍රොනික උපකරණ, මෝටර් රථ, ගෘහ උපකරණවලට වෙන්න යන්නේ මේකයි

ආයේ ඉතින් ආසාවටවත් ගන්න වෙන් නෑ පරිගණක චිප්,ඉලෙක්ට්‍රොනික උපකරණ, මෝටර් රථ, ගෘහ උපකරණවලට වෙන්න යන්නේ මේකයි

මේ රූපලාවන්‍ය ආලේපන 49 නම් ගාන්න තියා හිතන්නවත් එපා

මේ රූපලාවන්‍ය ආලේපන 49 නම් ගාන්න තියා හිතන්නවත් එපා

අද චන්ද්‍රයා 10 වැන්නේ ගෝචරවන යහමින් මිල මුදල් ලැබෙන,තනතුරු වලින් ඉහලටම යන සුභ දවසක්

අද චන්ද්‍රයා 10 වැන්නේ ගෝචරවන යහමින් මිල මුදල් ලැබෙන,තනතුරු වලින් ඉහලටම යන සුභ දවසක්