දෙවන පාසල් වාරය අවසන්, ඊළඟ වාරේ පටන් ගන්නේ මෙහෙමයි

Report

මෙම වර්ෂයට අඳාළ දෙවන පාසල් වාරය අදින් අවසන් වෙයි.

අධ්‍යාපන අමාත්‍යංශය දක්වන පරිදී ඒ අනුව තුන්වන පාසල් වාරයේ පළමු අදියර මේ මස 18 වන සඳුදා ආරම්භ වන බව සඳහන්.

ලොකු ලූනු ලොකුවට අරන් අවම මිලක් දෙන්න රජයෙන් ප්ලෑන් එකක්

ලොකු ලූනු ලොකුවට අරන් අවම මිලක් දෙන්න රජයෙන් ප්ලෑන් එකක්

එසේම එම අදියර ඔක්තෝම්බර් මස 17 වනදා දක්වා ක්‍රියාත්මක වනු ඇති බව පවසයි.

එමෙන්ම තුන්වන වාරයේ දෙවන අදියර නොවැම්බර් මස 17 වන සඳුදා සිට දෙසැම්බර් මස 19 වන සිකුරාදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි.

මේ රූපලාවන්‍ය ආලේපන 49 නම් ගාන්න තියා හිතන්නවත් එපා

මේ රූපලාවන්‍ය ආලේපන 49 නම් ගාන්න තියා හිතන්නවත් එපා

අද චන්ද්‍රයා 10 වැන්නේ ගෝචරවන යහමින් මිල මුදල් ලැබෙන,තනතුරු වලින් ඉහලටම යන සුභ දවසක්

අද චන්ද්‍රයා 10 වැන්නේ ගෝචරවන යහමින් මිල මුදල් ලැබෙන,තනතුරු වලින් ඉහලටම යන සුභ දවසක්