ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් එක්දින තරගය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ අවසන් සහ තුන් වැනි තරගය අද (27) පැවැත්වේ.
ඒ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීය සවස 2.30ට තරගය ආරම්භ වීමට නියමිතයි.
තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව ජයගත් අතර දෙවැනි තරගය එංගලන්තය ජයග්‍රහණය කරනු ලැබීය.