සජබය වැඩ අල්ලයි..කවුරුත් අපේක්ෂා නොකළ දෙදෙනෙක් සභාපති සහ මහ මහලේකම් පුටුවට..!

Report

සමගි ජන බලවේගයේ සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පත්කර තිබේ.

එමෙන්ම සමගි ජන සන්ධානයේ මහලේකම්වරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා එම සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පත්කර ඇත.

එමෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාව,සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සභාපතිවරයා ලෙස පත්කර ඇත.

ඔක්තෝබර් 1වනදා සිට ඉන්ධන සහනාධාරයක් ලබාදෙයි.. තවත් සුවිශේෂී සහනාධාරයක් 10000කින් ඉහළ දමයි..!

ඔක්තෝබර් 1වනදා සිට ඉන්ධන සහනාධාරයක් ලබාදෙයි.. තවත් සුවිශේෂී සහනාධාරයක් 10000කින් ඉහළ දමයි..!