සජිත් තනියෙම රට ගියාට සජබෙන් ලොකු කේස් එකක්

Report

විපක්ෂ නායක පජිත් ප්‍රේමදාස මහතා සිය ඉන්දීය නිල සංචාරයට මන්ත්‍රීවරුන් කිසිවක් හෝ සහභාගී කර නොගැනීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් දැඩි නොසතුටට පත්ව සිටින බව ආරංචි වේ.

මේ හේතුවෙන් ඔවුන් නායකත්වය දැඩි ලෙස විවේචනය කර ඇති බවට ද ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

ඒ අනුව පක්ෂයේ බොහෝ දෙනාගේ මතය වී ඇත්තේ විපක්ෂනායකවරයා මෙවැනි නිල හමුවලට යැමේදී අඩු තරමින් ආර්ථිකය සහ විදේශ කටයුතු ඇතුළු විශේෂිත විෂයයන් කෙරෙහි ප්‍රාමාණික දැනුවත් ඇති මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු හෝ සම්බන්ධ කර ගත්තේ නම් එය ඉතා ඵලදායී වනු ඇති බවයි.

මම මේ මොකුත් දන්නේ නෑ මම ආවේ දරුවෝ බලන්න - විදුහල්පති සැමියා අත්අඩංගුවට ගද්දි මාලිමා මන්ත්‍රීනියත් ගෙදර ඉඳලා

මම මේ මොකුත් දන්නේ නෑ මම ආවේ දරුවෝ බලන්න - විදුහල්පති සැමියා අත්අඩංගුවට ගද්දි මාලිමා මන්ත්‍රීනියත් ගෙදර ඉඳලා

මෙහිදී විපක්ෂ නායකවරයාගේ මෙම නිල සංචාරයට සහභාගි වී ඇත්තේ ඔහු සහ පක්ෂයේ තවත් නිලධාරියකු පමණක් බව වාර්තා වේ.

එසේම සංචාරයේදී විපක්ෂනායකවරයා ඉන්දියාවේ රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකුව මුණගැසී සාකච්ඡා කළ බව ද සඳහන්.

මාලිමාව අයවැය පරදී

මාලිමාව අයවැය පරදී

දෙයියනේ හැමෝම ආදරේ කරන අර්ජුන රණතුංගට මොකද මේ වුණේ

දෙයියනේ හැමෝම ආදරේ කරන අර්ජුන රණතුංගට මොකද මේ වුණේ