හැමෝම ආදරය කරන දිනක්ෂිට 36!

Report

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ හැමෝම ආදරය කරන දක්ෂ නිළියක්.

ඉතින් ඇය ප්‍රියසාද් පවුලේ වැඩිමල් දියණිය. ඉතින් ඇයගේ උපන්දිනය අද.

ඉතින් දිනක්ෂිගේ උපන්දිනයට එයාගේ මුහුණ පොතේ මේ වගේ සටහනක් දාල තිබුණා..

තවත් අලුත් අවුරුද්දක් 🙈💐 ඔයාලගෙන් ගලාගෙන එන ආදරණීය උපන්දින සුබ පැතුම් වලට බොහොම ස්තූතියි 😘 ආදරෙයි

🥳 Feeling blessed and grateful for every blessing and all the beautiful things happening in my life 💐 

 

GalleryGalleryGallery