මම මේ මොකුත් දන්නේ නෑ මම ආවේ දරුවෝ බලන්න - විදුහල්පති සැමියා අත්අඩංගුවට ගද්දි මාලිමා මන්ත්‍රීනියත් ගෙදර ඉඳලා

Report

මේ දිනවල දැඩි කතාබහට ලක්ව ඇති පුවතක් වන මත්ද්‍රව්‍ය සමග විදුහල්පතිවරයා අත්අඩංගුවට ගන්නා විට ඔහුගේ බිරිඳද එම හෝටලයට යාබද නිවසේ සිට ඇති බව වාර්තා වේ.

ඒ අනුව පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේග මන්ත්‍රීවරියක් වන දිස්නා නිරංජලා කුමාරි එහිදී පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සඳහන් කර ඇත්තේ තමන් මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවයි.

එසේම ඇය දරුවන්ගේ සුව දුක් බැලීම සඳහා පැමිණෙන ඇති බවත් ප්‍රකාශ කර තිබෙනවා.

අම්මෝ මෙන්න මන්ත‍්‍රීනිගේ පුතා ඩුබායි වල කුඩු ලොක්කෙක්ලු

අම්මෝ මෙන්න මන්ත‍්‍රීනිගේ පුතා ඩුබායි වල කුඩු ලොක්කෙක්ලු

එම අවස්ථාවේදීද මන්ත්‍රීවරයගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන අතර ඊයේ(07) දිනයේද ප්‍රකාශයක් ලබා ගැනීමට පැමිණෙන ලෙස අනුරාධපුර මූලස්ථාන පොලිසිය දැනුම් දී තිබුණා.

එසේ වුවත් ඊයේ දින එම පොලිස් ස්ථානයට ඇය නොපැමිණි බව පොලිසිය පවසයි.

මාලිමා මන්ත්‍රීනිගේ විදුහල්පති සැමියා වමාරයි - මන්ත්‍රීනියට පාතාලේ එක්ක තියෙන සම්බන්ඳතාත් එළි වෙයි

මාලිමා මන්ත්‍රීනිගේ විදුහල්පති සැමියා වමාරයි - මන්ත්‍රීනියට පාතාලේ එක්ක තියෙන සම්බන්ඳතාත් එළි වෙයි

දෙයියනේ හැමෝම ආදරේ කරන අර්ජුන රණතුංගට මොකද මේ වුණේ

දෙයියනේ හැමෝම ආදරේ කරන අර්ජුන රණතුංගට මොකද මේ වුණේ