යුද ගිනි මැද්දෙන් ලෝකෙම බය කරපු උතුරු කොරියාව - අමෙරිකාවත් කලබලෙන්[VIDEO]

Report

මැද පෙරදිග පවතින වත්මන් යුදමය තත්ත්වය තුළ උතුරු කොරියානු ජනපති කිම් ජෝන් උන් කෙරෙහි මේ වන විට ලෝකයේම අවධානය හැරී ඇත.

ඒ මේ වන තෙක් උතුරු කොරියාව, ඉරාන ඊශ්‍රායල යුද්ධය සඳහා සෘජු හමුදා මැදිහත්වීමක් සිදු නොකළද, ආයුධ සැපයීම සහ රාජ්‍ය තාන්ත්‍රික සහයෝගය හරහා ඔවුන් සැලකිය යුතු බලපෑමක් සිදු කිරීම නිසයි.

විශේෂයෙන්ම ඉරානය, හමාස් සහ හිස්බුල්ලා වැනි පාර්ශ්වයන් සමඟ උතුරු කොරියාව පවත්වාගෙන යන සබඳතා මේ වන විට ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා.

ලෝක යුද්දේ හරි වගේ - සුළු මොහොතකට පෙර ඇමරිකානු පුහුණුවකට උතුරු කොරියාවෙන් බැලැස්ටික් මිසයිලය ප්‍රහාරයක්

ලෝක යුද්දේ හරි වගේ - සුළු මොහොතකට පෙර ඇමරිකානු පුහුණුවකට උතුරු කොරියාවෙන් බැලැස්ටික් මිසයිලය ප්‍රහාරයක්

කෙසේ වෙතත්, 2026 වසරේ මුල් භාගය වන විට උතුරු කොරියාව ඉරානයට සිය සහයෝගය ප්‍රකාශ කර තිබුණද, ඍජු මිලිටරි මැදිහත්වීමක් පිළිබඳ මෙතෙක් නිල තහවුරු කිරීමක් සිදු කර නැතත් උතුරු කොරියාව සතු මිලිටරිය බලය, උතුරු කොරියානු ජනපති කිම් ජොන් උන්ගේ පාලන තන්ත්‍රයේ රහසිගතභාවය සහ දැඩි තීරණ ගන්නා ස්වභාවය, සාමාන්‍ය රාජ්‍යතාන්ත්‍රික සබඳතා මඟින් ඔවුන්ව පාලනය කිරීමට අපහසු වීම යන කරුණු මත අමෙරිකාවේ අවධානය ඔවුන් වෙත යොමුව ඇත.

එසේම උතුරු කොරියාව යුද්ධයට එක්වීම හරහා රුසියාව, ඉරානය සහ උතුරු කොරියාව යන රටවල් එක්ව බටහිර විරෝධී ශක්තිමත් මිලිටරි සන්ධානයක් ගොඩනැගීමට ඉඩ ඇති බවද සඳහන්.

ලෝකෙම බලාපොරොත්තු සුන් වෙයි - ඉරානයෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් තවත් අනතුරු ඇඟවීමක්

ලෝකෙම බලාපොරොත්තු සුන් වෙයි - ඉරානයෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් තවත් අනතුරු ඇඟවීමක්

පැය ගාණකට කළින් කැළඹුණු ඩුබායිවල නවතම තත්ත්වය - අත්හිටවූ ගුවන් ගමන් ගැන දැනුම්දීමක්

පැය ගාණකට කළින් කැළඹුණු ඩුබායිවල නවතම තත්ත්වය - අත්හිටවූ ගුවන් ගමන් ගැන දැනුම්දීමක්

ලෝක යුද්ධයක් මැද යුරෝපීය මිත්‍ර රටවල්වලින් යුක්‍රේනයට තර්ජනයක් - හේතුව මෙන්න

ලෝක යුද්ධයක් මැද යුරෝපීය මිත්‍ර රටවල්වලින් යුක්‍රේනයට තර්ජනයක් - හේතුව මෙන්න