වීරවිල බිහිසුණු අනතුරක් - ලංගම බස් දෙකක් මුහුණට මුහුණ ගැටේ - පිරිසක් මරුට පිරිසක් රෝහලේ [VIDEO]

Report

සුළු මොහොතකට පෙර අම්බලන්තොට - කතරගම ප්‍රධාන මාර්ගයේ වීරවිල තුරුසෙවණ මංසන්ධියේ දී බිහිසුණු බස් අනතුරක් සිදුව ඇත.

වාර්තා වන ආකාරයට ලංගම බස් රථ දෙකක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 4දෙනෙකු ජීවිතක්ෂයට පත් වී 40ක් තුවාල ලබා ඇත.

පොලිසිය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ තුවාලකරුවන් මේ වනවිට රෝහල්ගත කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

රෝහල්ගත කර ඇති පිරිසෙන් 05 දෙනෙකුට බරපතල බව වාර්තා වේ. තුවාල ලැබූවන් 25 දෙනෙකු හම්බන්තොට රෝහලට ද 12 දෙනෙකු දෙබරවැව රෝහලට ද ඇතුළත් කර ඇත.

කොළඹ - කතරගම ධාවනය බස් රථයක් සහ තිස්ස සිට කරාපිටිය බලා ධාවනය වන ලංගම බස්රථයක් මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇත.  

මුළු රටටම විශේෂ නිවේදනයක් - වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව හෙට සිට ඉන්ධන - ඔත්තේ හා ඉරට්ටේ දවස් බෙදයි

මුළු රටටම විශේෂ නිවේදනයක් - වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව හෙට සිට ඉන්ධන - ඔත්තේ හා ඉරට්ටේ දවස් බෙදයි

රටටම සුභ ආරංචියක් - සුළු මොහොතකට පෙර ගෑස් නැව් දෙකක් ලංකාවට - ආයේ ගෑස් ප්‍රශ්ණේ ඉවරයි

රටටම සුභ ආරංචියක් - සුළු මොහොතකට පෙර ගෑස් නැව් දෙකක් ලංකාවට - ආයේ ගෑස් ප්‍රශ්ණේ ඉවරයි

රටම අඳුරට? විදුලි කප්පාදුව ගැන අලුත්ම ආරංචිය මෙන්න

රටම අඳුරට? විදුලි කප්පාදුව ගැන අලුත්ම ආරංචිය මෙන්න