ජනාධිපති සහභාගී වන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව ඇරඹෙයි [LIVE]

Report

ජනාධිපතිවරයා සහභාගී වන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව මේ වන විට ආරම්භ වී තිබේ. එහි සජීව විකාශය පහතින්,

පවතින තත්ත්වය සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (17) රාත්‍රියේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කර තිබුණි 

පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එළැඹෙන සිකුරාදා දින ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමටද බලාපොරොත්තු වන බවය.

සුබ ආරංචියක් - මේ අයට ඉන්ධන ගන්න QR අවශ්‍ය නෑ ලීටර 15ක් දෙනවා

සුබ ආරංචියක් - මේ අයට ඉන්ධන ගන්න QR අවශ්‍ය නෑ ලීටර 15ක් දෙනවා

කර්මාන්ත සඳහා අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව - රජයෙන් පොරොන්දුවක්

කර්මාන්ත සඳහා අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව - රජයෙන් පොරොන්දුවක්