ඉරානයම හඬා වැටෙයි - ටෙහෙරානය අවමඟුලක් වෙයි

By Kaushi Mar 18, 2026 12:54 PM GMT
Report

ඇමරිකානු සහ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මියගිය ඉරානයේ ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරියෙකු වන අලි ලාරිජානි (Ali Larijani) සහ බසීජ් (Basij) බලකායේ ප්‍රධානී ගුලාම්රේසා සොලෙයිමානි (Gholamreza Soleimani) ගේ අවමංගල්‍ය උත්සවය ටෙහෙරාන් අගනුවරදී පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය අද (18) වාර්තා කර ඇත.

ඒ අනුව ඉරානයේ 'ප්‍රෙස් ටීවී' (Press TV) පුවත් සේවයට අනුව, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනාට ගෞරව දැක්වීම වෙනුවෙන් රජයේ නිලධාරීන් සහ ශෝකවන්නන් විශාල පිරිසක් මෙම අවමංගල්‍ය උත්සවයට සහභාගී වී ඇති බව සඳහන්.

ඉරානය දෙදරයි - අමෙරිකානු ලිස්ට් එකේ හිටපු තවත් ප්‍රබලයෙක් ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

ඉරානය දෙදරයි - අමෙරිකානු ලිස්ට් එකේ හිටපු තවත් ප්‍රබලයෙක් ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

ඒ අනුව ඉකුත් මාසයේදී ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය ආරම්භ කළ යුද්ධයෙන් අනතුරුව මෙතෙක් මියගිය ඉහළම පෙළේ නිලධාරීන් අතරට අලි ලාරිජානි සහ ගුලාම්රේසා සොලෙයිමානි ද ඇතුළත් වන බව සඳහන්.

උණුසුම් තත්ත්වයක් - ඉරානයේ න්‍යෂ්ටික බලාගාරයකට ප්‍රහාර - න්‍යෂ්ටික විකිරණශීලී අවදානමක්?

උණුසුම් තත්ත්වයක් - ඉරානයේ න්‍යෂ්ටික බලාගාරයකට ප්‍රහාර - න්‍යෂ්ටික විකිරණශීලී අවදානමක්?

ඊශ්‍රායලයේ ලිපිගොනුවලින් ලංකාවේ වුණ ඇඟහිරිවැටෙන කතාවක් - ජේ.ආර්.ජයවර්ධනගේ රහසකුත් එළියට

ඊශ්‍රායලයේ ලිපිගොනුවලින් ලංකාවේ වුණ ඇඟහිරිවැටෙන කතාවක් - ජේ.ආර්.ජයවර්ධනගේ රහසකුත් එළියට