හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නාවික ගමනාගමනය නැවත ආරම්භ කළ හැක්කේ මේ විදිහට විතරයි - රුසියාවෙන් ප්‍රකාශයක්[VIDEO]

Report

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නාවික ගමනාගමනය නැවත ආරම්භ කළ හැක්කේ සාකච්ඡා මාර්ගයෙන් පමණක් බවට රුසියාව විශ්වාස කරන බව එරට විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක මරියා සකාරෝවා 'Maria Zakharova' සඳහන් කර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව ලෝක වෙළෙඳාමට අතිශය වැදගත් වන මෙම මුහුදු මාර්ගයේ නාවික ගමනාගමන කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇත.

හෝමූස් සමුද්‍ර සන්ධිය අනතුරේ-නාවික ආරක්ෂාව ප්‍රමාණවත් නොවේ

හෝමූස් සමුද්‍ර සන්ධිය අනතුරේ-නාවික ආරක්ෂාව ප්‍රමාණවත් නොවේ

එයට හේතු වී ඇත්තේ ඉරානය මඟින් නෞකා වෙත එල්ල කරන තර්ජන සහ ප්‍රහාරයන් බව සඳහන්.

මේ අතර රුසියාව අවධාරණය කරන්නේ පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කර නාවික ගමනාගමනයට සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කර ගැනීමට නම් අදාළ පාර්ශවයන් අතර රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා අත්‍යවශ්‍ය වන බවයි.  

ලෝකෙම දෙදරයි - ලොව විශාලතම වායු නිධියට එල්ල වූ ප්‍රහාරය සමඟ ලෝක තෙල් මිල යළිත් ඉහළට

ලෝකෙම දෙදරයි - ලොව විශාලතම වායු නිධියට එල්ල වූ ප්‍රහාරය සමඟ ලෝක තෙල් මිල යළිත් ඉහළට

ඉරානයම හඬා වැටෙයි - ටෙහෙරානය අවමඟුලක් වෙයි

ඉරානයම හඬා වැටෙයි - ටෙහෙරානය අවමඟුලක් වෙයි