බඩු තියාගෙන බඩුත් එක්ක හිටියම නඩු තමයි කන්න ඕනිනම් කාලා අතහරින්න - හිටපු පෙම්වතා පියුමිගේ සායම අරියි [VIDEO]

Report

පියුමි හංසමාලි සමඟ කලක් එකට ජීවත් වූ ප්‍රදීප් තනුෂ්ක නැමති තරුණයාට විරුද්ධව පසුගියදා චෝදනාවක් එල්ල වී තිබුණි. ඒ අනුව මිලියන දහතුනක පමණ වංචාවක් සිදු කළ බවට ඔහුට චෝදනා ලැබ තිබුණි.

පසුව වංචා විමර්ශන කාර්යාංශයට ඉදිරිපත් වී ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඔහුව ඉදිරිපත් කර තිබේ.

ඔහුට චෝදනා ලෙස එල්ල වී තිබුණේ ෆයිනෑස් සමාගමකට පියුමි හංසමස්ලිගේ හොර අත්සන යොදා ඇප බැඳුම්කරයක් බාරදී ෆයිනෑස් පහසුකමක් ලබා ගැනීම සම්බන්ධයෙනි.

හැමෝටම දාන තග අපිට දාන්න එපා මුද්දරස්පළං පොතේ ලෝගෝ එක ඇන්ද පුද්ගලයා කසුන් සහ මාධවීගේ පැටිකිරියම දිග හරියි

හැමෝටම දාන තග අපිට දාන්න එපා මුද්දරස්පළං පොතේ ලෝගෝ එක ඇන්ද පුද්ගලයා කසුන් සහ මාධවීගේ පැටිකිරියම දිග හරියි

ඒ අනුව එකී වරද ඔහු විසින් පිළිගැනීම මත ඔහුට ඇප ලැබුණු අතර ලක්ෂ සීයක ශරීර ඇපයක් මත ඔහුව නිදහස් කෙරුණි.

මෙවැනි තත්ත්වයක් උඩ දී ප්‍රදීප් තනුෂ්ක නමැති මෙම තරුණයා ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කර තිබුණේ,

" බඩුත් එක්ක ඉඳලා බඩු ලඟ තියා ගත්තහම නඩු තමයි කන්න වෙන්නේ.ඒක නිසා හරි පරිස්සමින් පාන් කන්න ඕනි නම් ගෙදර ගිහින් කන්න එපා ඕඩර් කරලා කන්න එපා මඟදි කාලා අතහැරලා දාන්න."

යනුවෙන් ඔහු මෙහිදී සඳහන් කර තිබුණි.

ඇමරිකාව ඊශ්‍රායලය සිදුකළ දැවැන්ත මෙහෙයුමෙන් පුද්ගලයින් 1,444 දෙනෙකු මරුට

ඇමරිකාව ඊශ්‍රායලය සිදුකළ දැවැන්ත මෙහෙයුමෙන් පුද්ගලයින් 1,444 දෙනෙකු මරුට