බලශක්ති ඇමති කුමාර ජයකොඩිට විශ්වාසභංගයක් - ඇමති පට්ටමත් නැතිවෙන ලකුණු
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව බාල ගල්අඟුරු සිද්ධිය මුල් කරගනිමින් විශ්වාසභංගය යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය තීරණය කර ඇත.
ඒ සඳහා මේ වනවිට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු අත්සන් කර තිබේ.

