ආන්දෝලනාත්මක අනාවරණයක් - පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් රටට හෙළි කිරීමක් [VIDEO]

Report

පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගමන්පිල මහතා විසින් පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් මාර්තු මස 31 වනදා රටට හෙළිකරන බව නිවේදනය කර ඇත.

අද (16) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට ඒකවෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහි දර්ශන පහතින්,