ඊයේ ICC යට ගිහින් ආපු ශම්මි අද මාධ්‍ය ඉදිරියේ කට අරියි. - ක්‍රීඩකයින් තෝරා ගැනීම සහ අහිමි වූ ඩොලර් මිලියන 100 ගැනත් හෙළි කරයි. - (VIDEO)

Report

ICC යෙන් පැන වූ ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම හේතුවෙන් මෙරටට ඩොලර් මිලියන 100ක පමණ මුදලක් අහිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව කියා සිටියේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ අද (22) පැවැත්වුණු විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

ක්‍රිකට් ලොක්කන්ට රතු එළියක් පත්තු වෙමින් කරන්න යන දෙයක්?. මෙරටින් ගත් තීරණයක් මෙන්න.

ක්‍රිකට් ලොක්කන්ට රතු එළියක් පත්තු වෙමින් කරන්න යන දෙයක්?. මෙරටින් ගත් තීරණයක් මෙන්න.


මෙහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, 19න් පහළ ලෝක කුසලාන සත්කාරකත්වය සහ 2024 ජූලි මසදී මෙරටදී පැවැත්වීමට නියමිතව තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සමුළුව අහිමිවීම තුළින් එම පාඩුව සිදු වන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට ද්විපාර්ශ්වික ක්‍රිකට් තරග සඳහා සහභාගීවිය හැකි බවත් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි මෙරටදී පැවැත්වීමට නොහැකි බවත් ඔහු අවධාරණය කර සිටියා. 


අද රැස් වූ ICC මගින් මෙරට ක්‍රිකට් තහනම ගැන ගත් විශේෂ තීරණය මෙන්න.

අද රැස් වූ ICC මගින් මෙරට ක්‍රිකට් තහනම ගැන ගත් විශේෂ තීරණය මෙන්න.