ශලනි ක්‍රිකට් ලොක්කෙක් එක්ක සැප ගන්න ගිය සිද්ධියක් ලීක් වෙයි..."මං සීයලට සැප දෙන් නෑ".. 'මේ වගේ ගෝතයන්ටත් දෙන්නෙ නෑ'(PHOTOS)
මේ දිනවල රටේම ආන්දෝලනයට ලක්වෙන මාතුකාවක් තමයි ක්‍රිකට් කියන්නේ.
2022 ලෝක කුසලානය නරඹන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වියදමෙන් ඕස්ට්‍රේලියාවට ගිය හිතවතුන් අතර උපසභාපති ජයන්ත ධර්මදාසගේ නම යටතේ ශලනි තාරකා සහ අනුරාධා එදිරිසිංහ යන රංගන ශිල්පිනියන් දෙපළත් ඉන්නවා...
මේ නිසා මේ දිනවල ඔවුන් ගැන සමාජයේ කතා වෙන්නේ ඒ තරම් හොඳ දේවල් නම් නෙවෙයි.
කොහොම වුණත් ශලනි තාරකා නම් ඒ ගහන මඩ ඒවා ගනනට නොගන්නා වගක් ඇගේ සමාජ මාධ්‍ය පරීක්ෂා කරද්දි පැහැදිළි වෙනවා.
මේ අතර ශලනි තාරකාගේ මුහුණු පොතට කෙටි පණිවුඩයක් යැවූ පුද්ගලයෙක්ගේ එම කෙටි පණිවුඩය ප්‍රසිද්ධියේ ඇගේ සමාජ ජාලාවල පළ කරමින් ශලනි ටිකක් සැර කතාවක් තමයි කියල තිබුණෙ.
මේ තියෙන්නේ ශලනි පළ කරපු ඒ කතාව...













