අද රාත්‍රී 11 දක්වා විශේෂ නිවේදනයක් - දිස්ත්‍රික්ක 24කට වලංගු බව දන්වයි

Report

දිස්ත්‍රික්ක 24ක් සඳහා ප්‍රබල අකුණු සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව මෙම නිවේදනය අද(24) පස්වරු 12ට නිකුත් කර ඇති අතර එය අද රාත්‍රී 11 දක්වා වලංගු වන බව සඳහන්.

එසේම මෙය අනුරාධපුර, අම්පාර, කළුතර, කෑගල්ල, කිලිනොච්චිය, කුරුණෑගල, කොළඹ, ගම්පහ, ගාල්ල, ත්‍රිකුණාමලය, නුවරඑළිය, පුත්තලම, පොළොන්නරුව, බදුල්ල, මඩකලපුව, මන්නාරම, මහනුවර, මාතර, මාතලේ, මුලතිව්, මොණරාගල, රත්නපුර, වව්නියාව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක සඳහා වලංගු වේ.

මේක නම් පිස්සුවක් - පෝය දවසේ ලංකාවේ රන් මිලට මෙහෙම වෙයි කියලා කවුද හිතුවේ - අද රන් මිල මෙන්න

මේක නම් පිස්සුවක් - පෝය දවසේ ලංකාවේ රන් මිලට මෙහෙම වෙයි කියලා කවුද හිතුවේ - අද රන් මිල මෙන්න

එහි දැක්වෙන ආකාරයට මෙම දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතියි.

එබැවින් ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි අවදානමක් පසුවන බැවින් ඒ පිළිබඳ අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

නොවැම්බර් 26 සහ 27 යන දෙදින තුළ මේ කාර්යාලය වසයි - කටයුතු යළි සාමාන්‍ය පරිදි අරඹන දිනයත් දන්වා නිවේදනයක්

නොවැම්බර් 26 සහ 27 යන දෙදින තුළ මේ කාර්යාලය වසයි - කටයුතු යළි සාමාන්‍ය පරිදි අරඹන දිනයත් දන්වා නිවේදනයක්

සුළු මොහොතකට පෙර නිවේදනයක් - අද පස්වරු 2.00 න් පසු වෙන්නේ මේකයි

සුළු මොහොතකට පෙර නිවේදනයක් - අද පස්වරු 2.00 න් පසු වෙන්නේ මේකයි