නොවැම්බර් 26 සහ 27 යන දෙදින තුළ මේ කාර්යාලය වසයි - කටයුතු යළි සාමාන්‍ය පරිදි අරඹන දිනයත් දන්වා නිවේදනයක්
ලබන නොවැම්බර් 26 සහ 27 යන දෙදින තුළ එක්සත් ජනපද තානාපති කාර්යාලය වසා තබන බව එම කාර්යාලය සිය x ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇති බව වාර්තා වේ.
එසේම එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ නොවැම්බර් 30 සඳුදා දින සිට කරන බවයි.
වාර්තා වන ආකාරයට තානාපති කාර්යාලය මෙසේ වසා තබනු ලබන්නේ එදිනට යෙදෙන 'තුති පිදීමේ දිනය ' (Thanksgiving Day) නිමිත්තෙන් බව සඳහන්.
Please note that the U.S. Embassy will be closed on Thursday, November 26, and Friday, November 27, in observance of Thanksgiving. We will resume normal operations on Monday, November 30, 2026. 'තුති පිදීමේ දිනය ' (Thanksgiving Day) නිමිත්තෙන්, නොවැම්බර් 26 බ්‍රහස්පතින්දා සහ නොවැම්බර් 27 සිකුරාදා යන දිනවල එක්සත් ජනපද තානාපති කාර්යාලය වසා තබන බව කරුණාවෙන් සලකන්න. 2026 නොවැම්බර් 30 සඳුදා දින සිට අපගේ කටයුතු යළි සාමාන්‍ය පරිදි ආරම්භ කෙරේ. நன்றி பகிர்தல் (Thanksgiving) தினத்தை முன்னிட்டு நவம்பர் 26 ஆம் திகதி வியாழக்கிழமையும் மற்றும் நவம்பர் 27 ஆம் திகதி வெள்ளிக்கிழமையும் அமெரிக்கத் தூதரகம் மூடப்பட்டிருக்கும் என்பதை தயவுடன் கவனத்தில் கொள்ளவும். 2026 நவம்பர் 30 ஆம் திகதி திங்கட்கிழமை வழக்கமான செயல்பாடுகள் மீண்டும் ஆரம்பமாகும்.
— U.S. Embassy in Sri Lanka (@USEmbSL) November 24, 2026