රාත්‍රියේ සිට වසා දැමුණ පහළ කඩුගන්නාව කොටස අද උදෑසන සිට නැවත විවෘතයි

Report

නඩත්තු කටයුත්තක් හේතුවෙන් ඊයේ (23) දින රාත්‍රියේ සිට වසා දැමුණ කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස අද (24) දින උදෑසන සිට නැවත විවෘත කර ඇති බව වාර්තා වේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පහළ කඩුගන්නාව ප්‍රදේශයේ අවදානම් සහිත ගල් ඉවත් කිරීමේ කටයුතු ආරක්ෂිතව සිදුකිරීම සහ ඊට අදාළ නඩත්තු කටයුතු හේතුවෙන් ඊයේ දින රාත්‍රී 11 සිට අද උදෑසන 6 දක්වා වසා තැබීමට තීරණය කර තිබුණා. 

සුළු මොහොතකට පෙර නිවේදනයක් - අද පස්වරු 2.00 න් පසු වෙන්නේ මේකයි

සුළු මොහොතකට පෙර නිවේදනයක් - අද පස්වරු 2.00 න් පසු වෙන්නේ මේකයි

ගෘහ ජීවිතය තෘප්තිමත් වන අද දවස මේ ලග්නවලට ඉතා සුබදායකයි - දවසේ ලග්න පලාපල මෙන්න

ගෘහ ජීවිතය තෘප්තිමත් වන අද දවස මේ ලග්නවලට ඉතා සුබදායකයි - දවසේ ලග්න පලාපල මෙන්න