මේක නම් පිස්සුවක් - පෝය දවසේ ලංකාවේ රන් මිලට මෙහෙම වෙයි කියලා කවුද හිතුවේ - අද රන් මිල මෙන්න

Report

ඉකුත් දිනවල නිතර වෙනස්වීම්වලට ලක් වූ මෙරට රන් මිල ගණන් අද යළි වෙනස් වී ඇත.

ඒ අනුව අද(24) දින ශ්‍රී ලංකාවේ රම් මිල ගණන් වාර්තා වූයේ,

රත්තරන් කරන්න පොරකන ලාංකිකයෝ - මෙච්චර අඩුවට රත්තරන් - රන් ආභරණ ගන්න ඉන්නවනම් අදම ඉක්මන් වෙන්න

රත්තරන් කරන්න පොරකන ලාංකිකයෝ - මෙච්චර අඩුවට රත්තරන් - රන් ආභරණ ගන්න ඉන්නවනම් අදම ඉක්මන් වෙන්න

කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 342,990ක් සහ එහි විකුණුම් මිල රුපියල් 349,955ක්

කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 314,218ක් සහ එහි විකුණුම් මිල රුපියල් 320,620ක්

කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 300,195ක් සහ එහි විකුණුම් මිල රුපියල් 305,975ක්

කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 257,315ක් සහ එහි විකුණුම් මිල රුපියල් 262,505ක් ලෙසයි.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.   

අද රෑ 8.24ට අහස බලන්න - ලෝකවාසීන් මඟ රැකපු පියවි ඇසින් දැකගත හැකි බීවර් මූන් සුපිරි සඳ අද රාත්‍රියේ

අද රෑ 8.24ට අහස බලන්න - ලෝකවාසීන් මඟ රැකපු පියවි ඇසින් දැකගත හැකි බීවර් මූන් සුපිරි සඳ අද රාත්‍රියේ

සුළු මොහොතකට පෙර නිවේදනයක් - අද පස්වරු 2.00 න් පසු වෙන්නේ මේකයි

සුළු මොහොතකට පෙර නිවේදනයක් - අද පස්වරු 2.00 න් පසු වෙන්නේ මේකයි