ඊයේ ගිනිගත් බොරැල්ලේ හෝටලයේ නවතම විස්තර - උදේම SOCO පරීක්ෂණයකුත් කරයි

Report

බොරැල්ල හරස් මාර්ගයේ පිහිටි හෝටලයක ඊයේ (23) දින රාත්‍රියේ හට ගත් ගින්නෙන් පසු අද (24) දින උදෑසන SOCO නිලධාරීන් විසින් ස්ථානීය පරීක්ෂණය පවත්වා තිබෙන බව වාර්තා වේ.

මෙම ගින්න අදාළ හෝටලයේ මුළුතැන්ගෙය තුළ හටගෙන තිබුණ අතර, එහි තිබූ භාණ්ඩ සියල්ල ගින්නට හසුවී විනාශ වී ඇති බව සඳහන්.

එසේම ගින්න හටගත් අවස්ථාවේ හෝටලය තුළ සිටි විදේශිකයින් 6 දෙනෙකු සිට ඇති අතර ඔවුන්ව නිරුපද්‍රිතව බේරාගෙන වෙනත් හෝටලයක් වෙත මාරුකර යවා ඇති බව සඳහන්.

සුළු මොහොතකට පෙර නිවේදනයක් - අද පස්වරු 2.00 න් පසු වෙන්නේ මේකයි

සුළු මොහොතකට පෙර නිවේදනයක් - අද පස්වරු 2.00 න් පසු වෙන්නේ මේකයි

මේ අතර ගින්න ඇති වූ අවස්ථාවේ දුමාරය ආඝ්‍රාණයවීමෙන් හෝටලය තුළ සිටි කිහිපදෙනෙකු රෝහල්ගත කර ඇත.

ගින්න පාලනයට ගිනි නිවීමේ රථ 4ක් යොදවා තිබුණු අතර, විදුලි කාන්දුවක් මත ගින්න හටගෙන ඇති බවට සැක පළ කරන බව වාර්තා වේ.

ගෘහ ජීවිතය තෘප්තිමත් වන අද දවස මේ ලග්නවලට ඉතා සුබදායකයි - දවසේ ලග්න පලාපල මෙන්න

ගෘහ ජීවිතය තෘප්තිමත් වන අද දවස මේ ලග්නවලට ඉතා සුබදායකයි - දවසේ ලග්න පලාපල මෙන්න

ජනවාරි 1 සිට වැටුප් වැඩිවෙන්නේ මේ විදිහටයි - විවිධ ශ්‍රේණිවලට වැටුප් වැඩිවෙන ආකාරය ගැන සංඛ්‍යා ලේඛණ එළියට

ජනවාරි 1 සිට වැටුප් වැඩිවෙන්නේ මේ විදිහටයි - විවිධ ශ්‍රේණිවලට වැටුප් වැඩිවෙන ආකාරය ගැන සංඛ්‍යා ලේඛණ එළියට