ළඟදිම ආයෙත් බලය හුවමාරු වෙනවා රනිල්ගෙන් ලොකු අනාවැකියක්

Report

රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉකුත්දා ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්ත රචිත ‘විකල්ප මඟ’ කෘතිය කොළඹ මල්පාරේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයේදී පිරිනමා ඇත.

එම අවසථාවේදී ලෝක බල අරගලය ඉදිරියේදී ශ්‍රී ලංකාවේද බල හුවමාරුවකට තුඩු දිය හැකි බවට හිටපු ජනාධිපතිවරයා අදහස් දක්වා ඇත.

වැලිගම මාලිමාවේ ඩ්‍රාමා එක එළිවෙයි පැහැර ගත්තෙ නෑ කැමැත්තෙන් නැග්ගේ සාක්ෂිකාරියක් කට අරී

වැලිගම මාලිමාවේ ඩ්‍රාමා එක එළිවෙයි පැහැර ගත්තෙ නෑ කැමැත්තෙන් නැග්ගේ සාක්ෂිකාරියක් කට අරී

එසේම ලෝකය බල අරගලයක් හරහා ගමන් කරන අවදානම් වකවානුවක සිටින බවත් ප්‍රකාශ කළ ඔහු දුර්වල ආර්ථිකයක් හිමි ශ්‍රී ලංකාවට මෙම තත්ත්වය යටතේ ඉදිරියේදී දැඩි ආර්ථික බලපෑමක් එල්ල විය හැකි බවත් පවසා ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ,

තරහ වෙන්න එපා සම්මාන නම් එපා, අනුයි කනුයි එක්ක මුතුගලයි ඔෂානුයි කියන හේතුව

තරහ වෙන්න එපා සම්මාන නම් එපා, අනුයි කනුයි එක්ක මුතුගලයි ඔෂානුයි කියන හේතුව

“ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරය හෙලා දකිමින් මම ඉරානය පැත්තේ හිටගන්නවා. මෙම ප්‍රහාර දියත් කළේ ඉරානය පරමාණුක බල ශක්තිය සම්බන්ධයෙන් ඇමෙරිකාව සමග සාකච්ඡා කරමින් සිටින විටයි. ඉරානය ශ්‍රී ලංකාවට ද උදවු උපකාර කර ඇති මොහොතක වත්මන් ආණ්ඩුව පෙනී නොසිටීම කණගාටුවට කරුණක්. ලෝකයේ න්‍යෂ්ටික හා ආර්ථික බලයේ ආධිපත්‍ය ඇමරිකාව ඇතුළු බටහිර කඳවුරෙන් ගිලිහී යමින් පවතිනවා. ආසියානු රටවල් අතරට එය පත්වෙමින් තිබෙනවා. රුසියාව, චීනය බලවේගයක් ලෙස මේ වන විට නැඟී සිටිනවා. එම බලවේගය ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට කරදරයක්. චීන මුදල් ඒකකය අන්තර්ජාතික ගනුදෙනු නිරවුල් කිරීමේ මුදල් ඒකකයක් ලෙස ඉදිරියට පැමිණ තිබෙනවා. එය බ්‍රික්ස් ඇතුළු රටවල් දැනටමත් භාවිත කිරීමට පටන්ගෙන තිබෙනවා. එය අපේ රටටද ඉදිරියේදී අන්තර්ජාතික ගනුදෙනු නිරවුල් කිරීමේදී භාවිත කළ හැකි මුදල් ඒකකයක්. මේ අවස්ථාවේ ඉන්දියාව අමතක කරන්නත් හොඳ නැහැ. ඇමෙරිකා ඩොලර් ට්‍රිලියන හතරක විදේශ සංචිතයක් ඇති ඉන්දියාව සමඟ අපි ගමන් කළ යුතු යි.”  

ආයේ ali express එකෙන් ලංකාවට බඩු දෙන්නේ නෑ

ආයේ ali express එකෙන් ලංකාවට බඩු දෙන්නේ නෑ