වර්ජනය කිරීමට යාමෙන් තව අවුරුදු 5කින් ගුරුවරුන්ට වෙන්න යන දේ ගැන ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්.

Report

ගුරුවරුන් මේ විදියට වැඩ වර්ජන කිරීමට ගියහොත් තව අවුරුදු 5ක් යනවිට ඉගැන්වීමට පන්තිවල දරුවන් නැති විය හැකි බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත අද (20) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

භූකම්පනයෙන් පසු මුලතිව් අහස දෙවනත් කළ අමුතු වස්තු. - දින 5කට කලින් ඇවිත් සුනාමියෙන් පසු අතුරුදන්වෙලා.? - (VIDEO)

භූකම්පනයෙන් පසු මුලතිව් අහස දෙවනත් කළ අමුතු වස්තු. - දින 5කට කලින් ඇවිත් සුනාමියෙන් පසු අතුරුදන්වෙලා.? - (VIDEO)


එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ. එවැනි අවස්ථාවකදී ගුරුවරු අතිරික්තයක් ඇති විය හැකි බවත්, වර්ජන මෙහෙයවන අය මේවා තේරුම් ගත යුතු බවත්,කාට හරි අසනීප වෙලා ලෙඩ හොඳ වෙනකන් දරුවන් බලාගෙන නොසිටින බවත්ය.

ගිලා බැසීම ගැන හොයන්න ගිහින් මහනුවර නගරය යටින් හමු වූ සැඟවුණු නිර්මාණය. - (VIDEO)

ගිලා බැසීම ගැන හොයන්න ගිහින් මහනුවර නගරය යටින් හමු වූ සැඟවුණු නිර්මාණය. - (VIDEO)