භූකම්පනයෙන් පසු මුලතිව් අහස දෙවනත් කළ අමුතු වස්තු. - දින 5කට කලින් ඇවිත් සුනාමියෙන් පසු අතුරුදන්වෙලා.? - (VIDEO)

Tsunami Mullaitivu Earthquake
By Wayomi Jun 20, 2024 09:33 AM GMT
Wayomi

Wayomi

Report

ඊයේ (19) වවුනියාව ඇතුලු ප්‍රදේශ කීපයකට හදිසි භූමි කම්මපා තත්ත්වයක් ඇතිවීමත් සමගම එදින සිට මුලතිව් අහසේ අද්භූත වස්තු දෙකක් දක්නට ලැබෙන බව මුලතිව් ධීවරයෝ පවසන බවයි වාර්තා වන්නේ.

නිල් පැහැයෙන් යුත් මෙම අද්භූත වස්තු දෙක ඉහල අහසේ සෙමින් සෙමින් පාවෙමින් තිබෙන බවත් භූමිකම්පා තත්ත්වයෙන් පසුව ඒවා දක්නට ලැබෙන ඔවුන් පවසනවා.

පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ වෙනසක්. - අලුත් චක්‍රලේඛනයට ලැබුණු තීන්දුව.

පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ වෙනසක්. - අලුත් චක්‍රලේඛනයට ලැබුණු තීන්දුව.


එම වස්තූන් සියැසින් දුටු මුලතිව් ධීවරයින් පවසන්නේ, අහසේ සෙමින් පාවෙන එම වස්තු දෙක නිල් පැහැණියෙන් ඉතා දීප්තිමත්ව දැක ගත හැකි අතර ගොඩ ප්‍රදේශයට වඩා මුහුදේදී එම අද්භූත වස්තු දෙක ඉතා හොදින් දක්නට ලැබෙන බවයි.

කුකුල් මස් මිල පහළට. - නව මිල ගණන් මෙන්න.

කුකුල් මස් මිල පහළට. - නව මිල ගණන් මෙන්න.


මේ අතර සුනාමි ව්‍යවසනයට දින පහකට පමණ ඉහතදී මෙවැනිම වස්තු කීපයක් අහසේ පාවෙමින් තිබූ බවත් සුනාමියෙන් පසුව ඒවා අතුරුදහන් වූ බවත් මුලතිව් ධීවරයින් සඳහන් කර තිබෙනවා.

මෙම ආරංචියත් සමඟ යාපනය විශ්ව විද්‍යාලයේ භූගෝල ඒකකය විසින් ඒ සම්බන්ධයෙන් කොළඹට විස්තර ඉදිරිපත් කොට ඇති බවත් එහි භූ විද්‍යා අංශයේ කථිකාචාර්ය වරයෙක් පවසා සිටියා. 

ගිලා බැසීම ගැන හොයන්න ගිහින් මහනුවර නගරය යටින් හමු වූ සැඟවුණු නිර්මාණය. - (VIDEO)

ගිලා බැසීම ගැන හොයන්න ගිහින් මහනුවර නගරය යටින් හමු වූ සැඟවුණු නිර්මාණය. - (VIDEO)