නැවත පාසල් ආරම්භය ගැන දැනුම්දීමක්
තුන්වන පාසල් වාරයේ අවසන් අදියර සඳහා පාසල් ආරම්භය දෙසැම්බර් මස 16 වෙනිදා සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා පැවසීය.
මෙම තීරණයට අනුව සියලු රජයේ පාසල් දෙසැම්බර් 16 වැනිදා සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවද ලේකම්වරයා සඳහන් කළේය.