කාලගුණය නරක අතට - නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් - ජනතාව දැන්ම විමසිලිමත් වෙන්න

Report

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට කටයුතු කර ඇත.

අද (13) පස්වරු 4.00 සිට හෙට පස්වරු 4.00 දක්වා ක්‍රියාත්මක බව එම සංවිධානය අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර සහ අගලවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙක සඳහාත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, පැල්මඩුල්ල, ගොඩකවෙල, ඇලපාත, කලවාන, රත්නපුර සහ නිවිතිගල යන ප්‍රාදේශී්‍ය ලේකම් කොට්ඨාස සඳහාත් අදියර 1 යටතේ විමසිලිමත්ව ලෙස දන්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත. 

මාරාන්තික රෝගයක් ලංකාවේ හිස ඔසවයි - දැනටම මරණ 23ක් රෝගීන් 40,443 ක් - ජනතාව අවදානමක බව සෞඛ්‍ය අංශ හෙළිකරයි

මාරාන්තික රෝගයක් ලංකාවේ හිස ඔසවයි - දැනටම මරණ 23ක් රෝගීන් 40,443 ක් - ජනතාව අවදානමක බව සෞඛ්‍ය අංශ හෙළිකරයි

තත්ත්වය දරුණු වෙයි - නායයෑමේ අවදානමක් - වහාම ජනතාව ඉවත් කරයි

තත්ත්වය දරුණු වෙයි - නායයෑමේ අවදානමක් - වහාම ජනතාව ඉවත් කරයි