මේ ශ්‍රේණිවල පාසල් වේලාව දෙක දක්වා දීර්ඝ වේ - සෙසු ශ්‍රේණි වෙනස් නොවේ

Report

පාසල් කාලයක් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජයේ බොහෝ දෙනා නොයෙකුත් අදහස් පල කර තිබුණි.

ඒ අනුව අගමැතිනී හරිනි අමරසූරිය මෙනවිය සඳහන් කළේ සියලු පාර්ශ්ව සමඟ කතා කොට සාකච්ඡා කර අවසානයේ පාසල් වේලාව දීර්ඝ කිරීමට ඔවුන් තීරණය කළ බවයි.

දිගටම පාසල් වැසෙයිද? අඛණ්ඩ වැඩ වර්ජනයක ලකුණු

දිගටම පාසල් වැසෙයිද? අඛණ්ඩ වැඩ වර්ජනයක ලකුණු

ඒ අනුව මෙලෙස දීර්ඝ වෙන පාසල් ශ්‍රේණි පිළිබඳව අද දිනයේ දැනුම් දීමක් සිදු කර තිබේ.

ඒ අනුව එක‍ ශ්‍රේණිය සහ දෙක ශ්‍රේණිය 7.30 -11.45 දක්වා සුපුරුදු පරිදි පැවැත්වෙන අතර තුන සහ හතරවැනිි ශ්‍රේණි සුපුරුදු පරිදි 7.30 - 1.00 දක්වා සහ පහ ශ්‍රේණියේ සිට ඉහළට 7.30 - 2.00 දක්වා පැවැත්වේ.

කුඩු සමග හසුවූ විදුහල්පතිගේ මාලිමා මන්ත්‍රී බිරිඳ කොස්ගොඩ සුජීගේ ළඟම නෑයෙක් - සියල්ල එළියට

කුඩු සමග හසුවූ විදුහල්පතිගේ මාලිමා මන්ත්‍රී බිරිඳ කොස්ගොඩ සුජීගේ ළඟම නෑයෙක් - සියල්ල එළියට

ඒ අනුව මෙම ක්‍රමවේදය ප්‍රතික්ෂේප කරන ගුරු වෘත්තීය සමිති සඳහන් කළේ හෙට (07) දිනයට කලින් නිසි පිළිතුරක් ලබා නොදුන්නහොත් ඔවුන් දැවැන්ත වෘත්තීය ක්‍රියා මාර්ගයකට පැමිණෙන බවයි.

දිවයිනේ සියලුම පාසල් සඳහා විශේෂ දැනුම්දීමක්

දිවයිනේ සියලුම පාසල් සඳහා විශේෂ දැනුම්දීමක්