දිවයිනේ සියලුම පාසල් සඳහා විශේෂ දැනුම්දීමක්

Report

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මඟින් 2025 වර්ෂයේ සියලුම රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර 2025.11.07 වන සිකුරාදා දින අවසන් වන බව සඳහන් කරයි.

එසේම සිංහල හා දෙමළ පාසල්වල දෙවන අදියර 2025.12.08 වන සඳුදා දින ආරම්භ වීමට නියමිත බවත් දන්වා ඇත.

ඒ අනුව මුස්ලිම් පාසල් වෙනුවෙන් තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2025.11.24 වන සඳුදා දින ආරම්භ වීමට ද නියමිතව ඇත.

පාසල් සිසුන්ට දුරකථන තහනමක් ? අමාත්‍යාංශය නිවේදනය මෙන්න

පාසල් සිසුන්ට දුරකථන තහනමක් ? අමාත්‍යාංශය නිවේදනය මෙන්න

දිගටම පාසල් වැසෙයිද? අඛණ්ඩ වැඩ වර්ජනයක ලකුණු

දිගටම පාසල් වැසෙයිද? අඛණ්ඩ වැඩ වර්ජනයක ලකුණු

කැම්පස් යන අයට යන්න ඉන්න අයට සුභ ආරංචියක් - ආයේ ජොබ් ගන්න ප්‍රශ්න නෑ

කැම්පස් යන අයට යන්න ඉන්න අයට සුභ ආරංචියක් - ආයේ ජොබ් ගන්න ප්‍රශ්න නෑ