සැප්තැම්බර්16 -17 නිවාඩුවට අමතරව තවත් දවස් 3ක් දිවයිනේ සියලුම පාසල් වලට නිවාඩු?

Report

ජනාධිපතිවරණය ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිතව තිබියදී එම සතියේ 18,19 හා 20 දිනවල පාසල්වලට නිවාඩු ලබාදීමට හැකිද යන්න ගැන සාකච්ඡාවක් සිදුකර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ, අනුව එම සතියේ මුල් දින දෙක එනම් 16 හා 17 රජයේ නිවාඩු පැවතීම නිසා ඉතිරි දින සම්බන්ධ මෙම ප්‍රශ්න කිරීම සිදුකර ඇත.

ඊළඟ සා. පෙළ - උසස් පෙළ විභාග වලට කාල වකවානු නියම වෙයි. - ගුරු පඩිය රු 38,000කින් - 17කින් සහ 19 වකින් වැඩි වෙන්නේ මෙහෙමයි.

තව මාසයකින් බැංකු පොලිය 9% දක්වා අඩු වී - බදු ආදායමෙන් 25%ක් රාජ්‍ය සේවක වැටුපට එක්වෙන්නේ මෙහෙමයි.

මෙහිදී ජාතික මැතිවරණ කොමිසමේ ඉල්ලීමක් වී ඇත්තේ මැතිවරණ රාජකාරී සඳහාද පාසල් යොදාගන්නට අදහස් කර ඇති බැවින් හා දුරබැහැර පදිංචි ගුරුවරුන් ඡන්දය ලබාදීමට නිවාඩු ගන්නා බැවින් පාසල්වල වැඩකටයුතු එම දිනවල සිදුකිරීම අපහසු වියහැකි බවයි.

ආරංචි මාර්ග සඳහන් කරන්නේ, ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ ඒ ගැන සලකා බලන නමුත් පාසල්වලට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

ඉන්ධන මිලෙහි වාර්තාගත අඩුවීමක්. - සටහන් වන නව මිල ගණන් මෙන්න.

කෙසේ වෙතත් මෙම ඉල්ලීමට අදාළ කරුණු පරීක්ෂා කර පාසල් නිවාඩු සම්බන්ධ ඉදිරියේදී තීරණයක් ගන්නා බවද අමාත්‍යාංශය දන්වා ඇති බවත් මේ අතර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවසන් වූ පසු ඡන්ද මධ්‍යස්ථාන සකස් කිරීම ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර ඇත්තේ.

පාසල් සිසුන්ට සුබ ආරංචියක්. - සති එක හමාරක විශේෂ පාසල් නිවාඩුවක්. - අමාත්‍යාංශය ලේකම්ගේ විශේෂ පණිවිඩය මෙන්න.

රාජ්‍ය සේවකයින්ගේ විදේශ නිවාඩු සඳහා නව චක්‍රලේඛයක්.. - මූලික නිවාඩු ගැන විශේෂ දැනුම්දීමක්.