මෙන්න පාසල් ළමුන්ට ලැබුණු සුබම සුබ ආරංචිය
Ministry of Education
Sri Lankan Schools
School Children
By Zara
4 days ago

Zara
Report
Report this article
පාසල් ළමුන් සඳහා ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීමට ලබා දී ඇති රුපියල් 6000ක වවුචරයේ වළංගු කාලය දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව මේ මස 31 දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ එහි වලංගු කාලය අප්‍රේල් මස 30 වැනි දක්වා දීර්ඝ කර තිබෙනවා.

පැය 16 කට පෙර
දින 6 කට පෙර
සති 1 කට පෙර
සති 1 කට පෙර
සති 1 කට පෙර
මිනිත්තු 17 කට පෙර
මිනිත්තු 27 කට පෙර
මිනිත්තු 37 කට පෙර
මිනිත්තු 53 කට පෙර
පැය 1 කට පෙර
පැය 8 කට පෙර
පැය 9 කට පෙර
පැය 9 කට පෙර
පැය 10 කට පෙර